ගණන් කතාව 1:53 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 53 ගිවිසුම් පෙට්ටිය* තියලා තියෙන ශුද්ධ කූඩාරම වටේට ලෙවීවරු කඳවුරු බැඳගත යුතුයි. එහෙම කළේ නැත්නම් ඊශ්‍රායෙල්වරුන්ට මගේ උදහස අද්දකින්න වෙයි.+ ගිවිසුම් පෙට්ටිය තියලා තියෙන ශුද්ධ කූඩාරමේ හැම වැඩකටයුත්තක්ම බලාගන්න වගකීම තියෙන්නේ ලෙවීවරුන්ටයි.”+
53 ගිවිසුම් පෙට්ටිය* තියලා තියෙන ශුද්ධ කූඩාරම වටේට ලෙවීවරු කඳවුරු බැඳගත යුතුයි. එහෙම කළේ නැත්නම් ඊශ්‍රායෙල්වරුන්ට මගේ උදහස අද්දකින්න වෙයි.+ ගිවිසුම් පෙට්ටිය තියලා තියෙන ශුද්ධ කූඩාරමේ හැම වැඩකටයුත්තක්ම බලාගන්න වගකීම තියෙන්නේ ලෙවීවරුන්ටයි.”+