ගණන් කතාව 4:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 “කෝහාත්වරුන්ට හමු වීමේ කූඩාරමේ කරන්න තියෙන සේවය+ ඉතා ශුද්ධයි. ඔවුන්ගේ වගකීම් මේවායි.