-
ගණන් කතාව 3:25, 26ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
25 හමු වීමේ කූඩාරම සම්බන්ධයෙන් ගේර්ෂොන්වරුන්ට+ තිබුණ වගකීම්වලට කූඩාරම, ඒකේ පළවෙනි තිර රෙද්ද,+ ඊට උඩින් දාන ආවරණ,+ හමු වීමේ කූඩාරමට ඇතුල් වෙන තැන තියෙන තිර රෙද්ද,+ 26 ශුද්ධ කූඩාරම සහ පූජාසනය වටේට තියෙන මළුවේ එල්ලන තිර රෙදි,+ මළුවට ඇතුල් වෙන තැන එල්ලන තිර රෙද්ද+ සහ ලණු බලා කියා ගන්න එක ඇතුළත් වුණා. ඒ දේවලට සම්බන්ධ හැම සේවාවක්ම කළේ ඒ අයයි.
-