-
ගණන් කතාව 4:24-26ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
24 ගේර්ෂොන්වරුන්ට බලා කියා ගන්න සහ උස්සගෙන යන්න පවරලා තියෙන දේවල් මේවායි.+ 25 ශුද්ධ කූඩාරමේ පළවෙනි ආවරණය,+ ඊට උඩින් දාන ආවරණ දෙක, ඒවාටත් උඩින් දාන සීල් මත්ස්‍යයාගේ හම්වලින් හදපු ආවරණය+ සහ හමු වීමේ කූඩාරමට ඇතුල් වෙන තැන එල්ලන තිර රෙද්ද.+ 26 ඒ වගේම ශුද්ධ කූඩාරම සහ පූජාසනය වටේ තියෙන මළුවේ තිර රෙදි,+ මළුවේ දොරටුව විදිහට එල්ලලා තියෙන තිර රෙද්ද+ සහ ලණු. ඒවාට සම්බන්ධ සේවාවන් කරන්න ඕනෙ කරන උපකරණ ඇතුළු අනිත් හැම දේමත් පවරලා තියෙන්නේ ඔවුන්ටයි. ගේර්ෂොන්වරුන්ගේ වගකීම් ඒවායි.
-