නික්මයාම 26:36 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 36 නිල් පාට නූල්, දම් පාට ලොම්, තද රතු පාට නූල් සහ සිහින්ව අඹරපු ලිනන් නූල් පාවිච්චි කරලා තවත් තිර රෙද්දක් වියන්න.+ ඒක ශුද්ධ කූඩාරමට ඇතුල් වෙන තැන එල්ලන්න.
36 නිල් පාට නූල්, දම් පාට ලොම්, තද රතු පාට නූල් සහ සිහින්ව අඹරපු ලිනන් නූල් පාවිච්චි කරලා තවත් තිර රෙද්දක් වියන්න.+ ඒක ශුද්ධ කූඩාරමට ඇතුල් වෙන තැන එල්ලන්න.