නික්මයාම 26:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 “රාමුවල තියෙන ලී ඇණ පොළොවට සවි කරන්න රිදී අඩි* 40ක් හදන්න.+ හැම රාමුවකටම රිදී අඩි දෙක ගාණේ තිබිය යුතුයි. ලී ඇණ රිදී අඩිවලට බස්සලා හැම රාමුවක්ම එක ළඟ හිටින විදිහට පොළොවේ රඳවන්න.+ නික්මයාම 38:27 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 ශුද්ධ කූඩාරමේ රාමුවලට සහ ඒකේ තිර රෙද්ද එල්ලන කණුවලට ඕනෙ කරන අඩි හදන්න රිදී තලෙන්ත 100ක් පාවිච්චි කළා.+ එක අඩියක බර තලෙන්තයක්. අඩි 100ක බර තලෙන්ත 100ක්.
19 “රාමුවල තියෙන ලී ඇණ පොළොවට සවි කරන්න රිදී අඩි* 40ක් හදන්න.+ හැම රාමුවකටම රිදී අඩි දෙක ගාණේ තිබිය යුතුයි. ලී ඇණ රිදී අඩිවලට බස්සලා හැම රාමුවක්ම එක ළඟ හිටින විදිහට පොළොවේ රඳවන්න.+
27 ශුද්ධ කූඩාරමේ රාමුවලට සහ ඒකේ තිර රෙද්ද එල්ලන කණුවලට ඕනෙ කරන අඩි හදන්න රිදී තලෙන්ත 100ක් පාවිච්චි කළා.+ එක අඩියක බර තලෙන්තයක්. අඩි 100ක බර තලෙන්ත 100ක්.