ගණන් කතාව 2:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 “තම තමන්ගේ කණ්ඩායම්වලට අනුව බස්නාහිර පැත්තේ කූඩාරම් ගහගෙන ඉන්න ගෝත්‍ර තුනෙන් ප්‍රධාන එක වෙන්නේ එෆ්‍රායිම් ගෝත්‍රයයි. එෆ්‍රායිම් ගෝත්‍රයේ අධිපතියා වෙන්නේ අමිහුද්ගේ පුතා වන එලිෂාමා.+ ගණන් කතාව 10:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 ඊටපස්සේ පිටත් වෙලා ගියේ එෆ්‍රායිම් ගෝත්‍රය සහ එයාලා එක්ක කඳවුරු බැඳගෙන හිටපු ගෝත්‍ර දෙක. එයාලා තම තමන්ගේ කණ්ඩායම්වලට අනුව පිටත් වෙලා ගියා. එෆ්‍රායිම් ගෝත්‍රයට අයිති කණ්ඩායමේ අධිපතියා වුණේ අමිහුද්ගේ පුතා වන එලිෂාමා.+
18 “තම තමන්ගේ කණ්ඩායම්වලට අනුව බස්නාහිර පැත්තේ කූඩාරම් ගහගෙන ඉන්න ගෝත්‍ර තුනෙන් ප්‍රධාන එක වෙන්නේ එෆ්‍රායිම් ගෝත්‍රයයි. එෆ්‍රායිම් ගෝත්‍රයේ අධිපතියා වෙන්නේ අමිහුද්ගේ පුතා වන එලිෂාමා.+
22 ඊටපස්සේ පිටත් වෙලා ගියේ එෆ්‍රායිම් ගෝත්‍රය සහ එයාලා එක්ක කඳවුරු බැඳගෙන හිටපු ගෝත්‍ර දෙක. එයාලා තම තමන්ගේ කණ්ඩායම්වලට අනුව පිටත් වෙලා ගියා. එෆ්‍රායිම් ගෝත්‍රයට අයිති කණ්ඩායමේ අධිපතියා වුණේ අමිහුද්ගේ පුතා වන එලිෂාමා.+