2 “ආරොන්වයි, ඔහුගේ පුතාලවයි එක්කගෙන+ හමු වීමේ කූඩාරමට ඇතුල් වෙන තැනට යන්න. ඔවුන්ගේ නිලඇඳුම්,+ ශුද්ධ තෛලය,+ පාප පූජාවට ඔප්පු කරන ගවයාව, බැටළුවන් දෙන්නාව සහ මුහුන් නොදැමූ රොටි+ දාපු කූඩය 3 හමු වීමේ කූඩාරමට ඇතුල් වෙන තැනට ගෙනියන්න. ඊටපස්සේ මුළු සෙනඟම එතනට රැස් කරන්න.”