ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ලෙවී කතාව 7:30
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 30 ඔහු සතාගේ තෙල් කොටස්+ සහ උගේ පපු පෙදෙස යෙහෝවාට ගින්නෙන් ඔප්පු කරන පූජාවක් විදිහට ගෙනා යුතුයි. ඔහු සතාගේ තෙල් කොටස් එක්ක පපු පෙදෙස යෙහෝවා ඉස්සරහා ඒ මේ අත සෙලවිය යුතුයි. ඒක සොලවන පූජාවක්.+

  • ගණන් කතාව 8:21
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 21 ලෙවීවරුන් තමන්වම පවිත්‍ර කරගෙන එයාලාගේ ඇඳුම් හෝදගත්තා.+ ඊටපස්සේ ආරොන් සොලවන පූජාවක් විදිහට එයාලව යෙහෝවා ඉස්සරහට ගෙනාවා.+ ඊටපස්සේ එයාලාගේ වැරදිවලට සමාව ලබාගෙන එයාලව පවිත්‍ර තත්වයකට ගේන්න ආරොන් එයාලා වෙනුවෙන් පූජාවක් ඔප්පු කළා.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න