ගණන් කතාව 8:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 ලෙවීවරුන් තම වස්ත්‍ර සෝදාගෙන තමන්වම පවිත්‍ර කරගත්තෝය.+ ඉන්පසු ආරොන් ඔවුන්ව සෙලවීමේ පූජාවක් ලෙස යෙහෝවා දෙවිට පිළිගැන්වුවේය.+ පව්වලට සමාව ලබාගෙන ඔවුන්ව පවිත්‍ර තත්වයකට ගෙනෙන පිණිස ආරොන් ඔවුන් වෙනුවෙන් පූජා ඔප්පු කළේය.+
21 ලෙවීවරුන් තම වස්ත්‍ර සෝදාගෙන තමන්වම පවිත්‍ර කරගත්තෝය.+ ඉන්පසු ආරොන් ඔවුන්ව සෙලවීමේ පූජාවක් ලෙස යෙහෝවා දෙවිට පිළිගැන්වුවේය.+ පව්වලට සමාව ලබාගෙන ඔවුන්ව පවිත්‍ර තත්වයකට ගෙනෙන පිණිස ආරොන් ඔවුන් වෙනුවෙන් පූජා ඔප්පු කළේය.+