ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගණන් කතාව 1:53
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 53 ගිවිසුම් පෙට්ටිය* තියලා තියෙන ශුද්ධ කූඩාරම වටේට ලෙවීවරු කඳවුරු බැඳගත යුතුයි. එහෙම කළේ නැත්නම් ඊශ්‍රායෙල්වරුන්ට මගේ උදහස අද්දකින්න වෙයි.+ ගිවිසුම් පෙට්ටිය තියලා තියෙන ශුද්ධ කූඩාරමේ හැම වැඩකටයුත්තක්ම බලාගන්න වගකීම තියෙන්නේ ලෙවීවරුන්ටයි.”+

  • ගණන් කතාව 3:32
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 32 ලෙවීවරු අතරේ හිටපු අධිපතීන්ගේ ප්‍රධානියා විදිහට පත් කළේ පූජක ආරොන්ගේ පුතා වන එලියාසර්වයි.+ ශුද්ධස්ථානයේ සේවාවන් කරන අයගේ වැඩ බැලුවේ එයායි.

  • ගණන් කතාව 18:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 ඔවුන් ඔබත් එක්ක එකතු වෙලා හමු වීමේ කූඩාරමට සම්බන්ධව ඔවුන්ට පවරලා තියෙන හැම වගකීමක්ම ඉටු කළ යුතුයි. ඔවුන් හැර වෙන කිසිම කෙනෙක්ට* ඔබට උදව් කරන්න අවසර නැහැ.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න