ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගණන් කතාව 23:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 එතකොට බාලාම් මේ පණිවිඩය එයාලට කිව්වා.+

      “මෝවබ්වල රජ වන බාලාක් ආරම්+ සිට මාව කැඳෙව්වා.

      නැඟෙනහිර පැත්තේ තියෙන කඳුකරයේ සිටයි ඔහු මාව කැඳෙව්වේ.

      ‘ඇවිත් යාකොබ්ගෙන් පැවතෙන්නන්ට ශාප කරන්න.

      ඊශ්‍රායෙල්වරුන්ව හෙළා දකින්න’ කියලා ඔහු මට කිව්වා.+

  • යොෂුවා 24:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 ඔය අතරේ මෝවබ් දේශයේ රජ වුණ ෂිප්පෝර්ගේ පුත් බාලාක්, ඊශ්‍රායෙල්වරුන්ට විරුද්ධව වැඩ කරන්න පටන්ගත්තා. බාලාක් ඔයාලට ශාප කරන්න බෙයොර්ගේ පුතා වුණ බාලාම්වත් ගෙන්නගත්තා.+

  • නෙහෙමියා 13:1, 2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 එදා මෝසෙස්ගේ ලියවිල්ල සෙනඟට ඇහෙන්න කියෙව්වා.+ ඒක කියවද්දී හැමෝටම තේරුණා සැබෑ දෙවියන්ට නමස්කාර කරන සෙනඟට+ එකතු වෙන්න අම්මොන් ජාතිකයන්ටවත් මෝවබ් ජාතිකයන්ටවත්+ අවසර නැහැ කියලා. 2 මොකද අතීතයේදී ඒ අය ඊශ්‍රායෙල් සෙනඟට කෑම බීම දුන්නේ නැහැ. ඒ වගේම ඊශ්‍රායෙල්වරුන්ට ශාප කරන්න එයාලා බාලාම්ව කුලියට ගත්තා.+ ඒත් බාලාම් එයාලට ශාප කරන්න හදද්දී දෙවියන් ඒකට ඉඩ දෙන්නේ නැතුව බාලාම් ලවාම තමන්ගේ සෙනඟට ආශීර්වාද කළා.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න