-
2 පේතෘස් 2:15, 16ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
15 හරි මාර්ගය අත්හැරලා ගිය නිසා එයාලා නොමඟ ගිහින්. එයාලා යන්නේ බෙයොර්ගේ පුතා වුණ බාලාම් ගිය පාරේ.+ වැරදි දේවල් කරලා ලැබෙන තෑග්ගට එයා ගොඩක් ආස කළා.+ 16 එයා කරපු දේ වැරදියි කියලා එයාට පෙන්නලා දුන්නා.+ බර උස්සගෙන යන සතෙක්ට කතා කරන්න බැරි වුණත් ඒ අනාගතවක්තෘගේ සතා මනුස්ස කටහඬකින් කතා කරලා එයා කරන්න ගිය මෝඩ වැඩේට බාධා කළා.+
-