ගණන් කතාව 23:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 එතකොට බාලාම් මේ පණිවිඩය එයාලට කිව්වා.+ “මෝවබ්වල රජ වන බාලාක් ආරම්+ සිට මාව කැඳෙව්වා.නැඟෙනහිර පැත්තේ තියෙන කඳුකරයේ සිටයි ඔහු මාව කැඳෙව්වේ. ‘ඇවිත් යාකොබ්ගෙන් පැවතෙන්නන්ට ශාප කරන්න. ඊශ්‍රායෙල්වරුන්ව හෙළා දකින්න’ කියලා ඔහු මට කිව්වා.+ ගණන් කතාව 23:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 බාලාම් එයාට මේ පණිවිඩය කිව්වා.+ “බාලාක්, දැන් මං කියන දේ අහන්න. ෂිප්පෝර්ගේ පුත්‍රය, මං කියන දේට හොඳින් ඇහුම්කන් දෙන්න.
7 එතකොට බාලාම් මේ පණිවිඩය එයාලට කිව්වා.+ “මෝවබ්වල රජ වන බාලාක් ආරම්+ සිට මාව කැඳෙව්වා.නැඟෙනහිර පැත්තේ තියෙන කඳුකරයේ සිටයි ඔහු මාව කැඳෙව්වේ. ‘ඇවිත් යාකොබ්ගෙන් පැවතෙන්නන්ට ශාප කරන්න. ඊශ්‍රායෙල්වරුන්ව හෙළා දකින්න’ කියලා ඔහු මට කිව්වා.+
18 බාලාම් එයාට මේ පණිවිඩය කිව්වා.+ “බාලාක්, දැන් මං කියන දේ අහන්න. ෂිප්පෝර්ගේ පුත්‍රය, මං කියන දේට හොඳින් ඇහුම්කන් දෙන්න.