1 ලේකම් 14:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 යෙහෝවා දෙවියන් ඊශ්‍රායෙල් දේශය පුරාම දාවිත්ගේ බලය තහවුරු කළා කියලා එයා තේරුම්ගත්තා.+ දෙවියන් දාවිත්ව ශ්‍රේෂ්ඨ රජ කෙනෙක් කළේ ඔහුගේ සෙනඟ වන ඊශ්‍රායෙල්වරු වෙනුවෙන් කියලත් දාවිත්ට තේරුණා.+ දානියෙල් 2:44 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 44 “ඒ රජවරු පාලනය කරන කාලේ ස්වර්ගයේ දෙවියන් කවදාවත් විනාශ වෙන්නේ නැති+ රාජ්‍යයක් පිහිටුවනවා.+ ඒ රාජ්‍යය වෙනත් සෙනඟකට අයිති වෙන්නේ නැහැ.+ ඒ රාජ්‍යය මේ හැම රාජ්‍යයක්ම පොඩි කරලා නැති කරලාම දානවා.+ සදහටම තියෙන්නේ ඒ රාජ්‍යය විතරයි.+ එළිදරව් 11:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 හත්වෙනි දේවදූතයා තමන්ගේ හොරණෑව පිම්බා.+ එතකොට ගොඩක් කටහඬවල් ස්වර්ගයේ ඉඳන් ශබ්ද නඟලා මෙහෙම කියනවා මට ඇහුණා. “මේ ලෝකයේ පාලනය දැන් අපේ දෙවියන්ගේ+ අතටත් ඔහු ක්‍රිස්තුස් විදිහට තෝරපු තැනැත්තාගේ+ අතටත් පත් වෙලා. ඔහු* සදාකාලයෙන් සදාකාලයටම රජකම් කරනවා.”+
2 යෙහෝවා දෙවියන් ඊශ්‍රායෙල් දේශය පුරාම දාවිත්ගේ බලය තහවුරු කළා කියලා එයා තේරුම්ගත්තා.+ දෙවියන් දාවිත්ව ශ්‍රේෂ්ඨ රජ කෙනෙක් කළේ ඔහුගේ සෙනඟ වන ඊශ්‍රායෙල්වරු වෙනුවෙන් කියලත් දාවිත්ට තේරුණා.+
44 “ඒ රජවරු පාලනය කරන කාලේ ස්වර්ගයේ දෙවියන් කවදාවත් විනාශ වෙන්නේ නැති+ රාජ්‍යයක් පිහිටුවනවා.+ ඒ රාජ්‍යය වෙනත් සෙනඟකට අයිති වෙන්නේ නැහැ.+ ඒ රාජ්‍යය මේ හැම රාජ්‍යයක්ම පොඩි කරලා නැති කරලාම දානවා.+ සදහටම තියෙන්නේ ඒ රාජ්‍යය විතරයි.+
15 හත්වෙනි දේවදූතයා තමන්ගේ හොරණෑව පිම්බා.+ එතකොට ගොඩක් කටහඬවල් ස්වර්ගයේ ඉඳන් ශබ්ද නඟලා මෙහෙම කියනවා මට ඇහුණා. “මේ ලෝකයේ පාලනය දැන් අපේ දෙවියන්ගේ+ අතටත් ඔහු ක්‍රිස්තුස් විදිහට තෝරපු තැනැත්තාගේ+ අතටත් පත් වෙලා. ඔහු* සදාකාලයෙන් සදාකාලයටම රජකම් කරනවා.”+