ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගණන් කතාව 22:18
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 18 එතකොට බාලාම් බාලාක්ගේ සේවකයන්ට මෙහෙම කිව්වා. “බාලාක් රජ ඔහුගේ මාලිගාව රන් රිදීවලින් පුරවලා මට දුන්නත් මගේ දෙවි යෙහෝවා කියන දේට විරුද්ධව යන්න මට බැහැ. ඔයාලා මට කරන්න කියන්නේ ලොකු දෙයක් වුණත් පොඩි දෙයක් වුණත් ඒ දේ දෙවියන් කියන දේට විරුද්ධයි නම් මට ඒක කරන්න බැහැ.+

  • ගණන් කතාව 22:38
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 38 එතකොට බාලාම් “ඔබ කියපු දේ අහලා මං දැන් ආවානේ. ඒත් මං කැමති දේ කියන්න මට අවසර නැහැ. මට කියන්න පුළුවන් දෙවියන් කියන දේ විතරයි”+ කියලා රජට කිව්වා.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න