11 මං ඔයාලට ඔප්පු කරන්න කියලා අණ කරන හැම පූජාවක්ම ඔයාලාගේ දෙවි වන යෙහෝවා ඔහුගේ නම දරන්න තෝරගන්න තැනට ඔයාලා අරන් යයි.+ දවන පූජා, වෙනත් පූජා, දහයෙන් කොටස්,+ යෙහෝවාට භාරයක් හැටියට දෙන්න පොරොන්දු වුණ හැම දෙයක්ම සහ දෙවියන් වෙනුවෙන් දෙන වෙන ඕනෙම දෙයක් ඔයාලා එතනට අරන් යයි.