ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ද්විතීය කතාව 32:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  4 ඔහු පර්වතයක්. ඔහු මොන දේ කළත් ඒකේ කිසිම අඩුවක්වත් දෝෂයක්වත් නැහැ.+

      ඔහු කරන හැම දේකදීම යුක්තිය ඉටු කරයි.+

      ඔහු විශ්වාසවන්ත දෙවි කෙනෙක්.+ ඔහු අතින් කවදාවත් අසාධාරණයක් නම් වෙන්නේ නැහැ.+

      ඔහු ධර්මිෂ්ඨයි. ප්‍රතිපත්තිගරුකයි.+

  • ගීතාවලිය 33:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  5 ඔහු ධර්මිෂ්ඨකමටත් යුක්තියටත් ප්‍රිය කෙනෙක්.+

      යෙහෝවාගේ නොසැලෙන ආදරය පොළොව පුරාම දැකගන්න

      පුළුවන්.+

  • ගීතාවලිය 37:28
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 28 මොකද යෙහෝවා යුක්තියට ප්‍රිය කෙනෙක්.

      තමන්ව අත්හරින්නේ නැති අයව ඔහුත් කවදාවත් අත්හරින්නේ නැහැ.+

      ע [ආයින්]

      ඔහු ඔවුන්ව හැමදාටම ආරක්ෂා කරනවා.+

      ඒත් දුෂ්ටයන්ගේ දරුවෝ විනාශ වෙලා යනවා.+

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න