ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගණන් කතාව 24:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 මම ඔහුව දකිනවා. ඒත් දැන් නොවෙයි.

      මට ඔහුව පේනවා. ඒත් ඔහු සිටින්නේ ඈතිනුයි.

      යාකොබ්ගෙන්* තරුවක්+ පායයි.

      ඊශ්‍රායෙල්ගෙන්*+ රාජ යෂ්ටියක්+ එසවෙයි.

      ඔහු මෝවබ්ගේ+ හිස කැබලි කරයි.

      කලහාකාරී පුතුන්ගේ හිස්කබල කුඩු කර දමයි.

  • 2 සාමුවෙල් 8:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 දාවිත් මෝවබ්වරුන්ටත් පහර දුන්නා.+ අල්ලගත්ත මෝවබ්වරුන්ට පේළියට බිම දිගා වෙන්න කියලා දාවිත් අණ කළා. ඊටපස්සේ ඒ මුළු පේළියම ලණුවකින් මැනලා ඒ පේළියේ හිටපු අයගෙන් තුනෙන් දෙකක් එයා මරලා දැම්මා.+ පස්සේ මෝවබ්වරු දාවිත්ට යටත් වෙලා එයාට කප්පම් ගෙවන්න පටන්ගත්තා.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න