ගීතාවලිය 62:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 මනුෂ්‍යයන් නිකම්ම නිකම් හුස්ම පොදක් වගේ.ඔවුන්ව තරාදියක දාලා මැන්නොත් හුස්ම පොදක් තරම්වත් බර නැහැ!+ ඔවුන් ගැන විශ්වාසය තියන එක මොන තරම් මෝඩකමක්ද!+ ගීතාවලිය 118:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 මිනිසුන් ගැන විශ්වාසය තියනවාට වඩායෙහෝවාගෙන් ආරක්ෂාව පතන එක හොඳයි.+ ගීතාවලිය 146:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 අධිපතීන්* ගැනවත් ගැලවීම ලබා දෙන්න බැරි මිනිසුන් ගැනවත්විශ්වාසය තියන්න එපා.+
9 මනුෂ්‍යයන් නිකම්ම නිකම් හුස්ම පොදක් වගේ.ඔවුන්ව තරාදියක දාලා මැන්නොත් හුස්ම පොදක් තරම්වත් බර නැහැ!+ ඔවුන් ගැන විශ්වාසය තියන එක මොන තරම් මෝඩකමක්ද!+