ගීතාවලිය 62:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 මනුෂ්‍යයන් මොහොතකට පවතින සුළඟක් මෙනි.+ඔවුන්ව තරාදියක දමා මැන බැලුවොත් ඔවුන්ගේ බර කිසිත් නැති තරම්ය. ඔවුන් සුළං පොදකටත් වඩා බරින් අඩුය.+ඔවුන්ගෙන් ලැබෙන රැකවරණය නිෂ්ඵලය.+
9 මනුෂ්‍යයන් මොහොතකට පවතින සුළඟක් මෙනි.+ඔවුන්ව තරාදියක දමා මැන බැලුවොත් ඔවුන්ගේ බර කිසිත් නැති තරම්ය. ඔවුන් සුළං පොදකටත් වඩා බරින් අඩුය.+ඔවුන්ගෙන් ලැබෙන රැකවරණය නිෂ්ඵලය.+