ගීතාවලිය 58:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 දුෂ්ටයන්ට ලැබෙන දඬුවම දැකලා ධර්මිෂ්ඨයා ප්‍රීති වෙයි.+දුෂ්ටයාගේ ලෙයින් ඔහුගේ පාද නැහැවිලා තියෙයි.+ ගීතාවලිය 68:2, 3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 සුළඟට ගහගෙන යන දුමක් වගේ ඔවුන්ව පලවාහරින්න.ගිනිදැල්ලට දිය වෙලා යන ඉටි වගේදුෂ්ටයෝ දෙවියන් ඉස්සරහා විනාශ වේවා!+ 3 ඒත් ධර්මිෂ්ඨයෙනි, ප්‍රීති වෙන්න.+දෙවියන් ඉස්සරහා ප්‍රීති ඝෝෂා නඟන්න.සතුටින් ඉපිල යන්න.
2 සුළඟට ගහගෙන යන දුමක් වගේ ඔවුන්ව පලවාහරින්න.ගිනිදැල්ලට දිය වෙලා යන ඉටි වගේදුෂ්ටයෝ දෙවියන් ඉස්සරහා විනාශ වේවා!+ 3 ඒත් ධර්මිෂ්ඨයෙනි, ප්‍රීති වෙන්න.+දෙවියන් ඉස්සරහා ප්‍රීති ඝෝෂා නඟන්න.සතුටින් ඉපිල යන්න.