ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 52:5, 6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  5 ආයෙත් නැඟිටගන්න බැරි වෙන්නම දෙවියන් ඔබව බිමට ඇදලා දාන්නේ ඒ නිසයි.+

      ඔහු ඔබව ඔබේ කූඩාරමෙන් එළියට ඇදලා දානවා.+

      ඔහු ඔබව පොළොවෙන් උදුරලා දාලා නැත්තටම නැති කරනවා.+ (සීලාහ්)

       6 ඒක දැක්කාම ධර්මිෂ්ඨයන්ට දෙවියන් ගැන ලොකු ගරුබියක් ඇති වෙයි.+

      ඔවුන් ඔබට හිනා වෙයි.+

  • ගීතාවලිය 64:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 ධර්මිෂ්ඨ කෙනා යෙහෝවා නිසා සතුටු වෙලා ඔහුගේ රැකවරණය පතයි.+

      නිර්දෝෂ සිතක් ඇති හැමෝම සතුටින් ඉපිල යයි.

  • එසකියෙල් 25:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 මම ලොකු කේන්තියකින් ඔවුන්ට දඬුවම් කරනවා. ඔවුන් කරපු දේවල්වලට මං දෙන දඬුවම් හරිම දරුණුයි. මම යෙහෝවා කියලා පිළිගන්න ඔවුන්ට සිද්ධ වෙනවා.”’”

  • එළිදරව් 18:20
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 20 “ස්වර්ගයේ ඉන්න සියල්ලෙනි, ශුද්ධ තැනැත්තෙනි,+ නියෝජිතයෙනි, අනාගතවක්තෘවරුනි, ඇයට වෙච්ච දේ ගැන සතුටු වෙන්න.+ මොකද දෙවියන් ඔයාලා වෙනුවෙන් ඇයව විනිශ්චය කරලා ඇයට දඬුවම් කරලයි තියෙන්නේ.”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න