ගීතාවලිය 52:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 එය දකින ධර්මිෂ්ඨයන් තුළ දෙවි කෙරෙහි ගරුබියක් ඇති වන්නේය.+ඔබට සිදු වූ දේ දැක ඔවුහු සිනාසෙන්නෝය.+