ගණන් කතාව 30:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 පුරුෂයෙක් යෙහෝවා වන මට යම් භාරයක් වුණොත්+ එහෙමත් නැත්නම් යම් දෙයක් කරන්නේ නැහැ කියලා දිවුරලා පොරොන්දු වුණොත්+ ඔහු ඒ භාරය නැත්නම් පොරොන්දුව කඩ නොකළ යුතුයි.+ ඔහු කියපු දේවල් ඒ විදිහටම ඉටු කළ යුතුයි.+ විනිශ්චයකරුවෝ 11:35 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 35 එයාව දැක්කාම යෙප්තා එයාගේ ඇඳුම් ඉරාගෙන මෙහෙම කිව්වා. “අනේ මගේ දුවේ! මට දැනෙන දුක විස්තර කරන්න වචන නෑ. මට ඔයාව මෙහෙන් යවන්න වෙනවා. මං යෙහෝවාට පොරොන්දුවක් වුණා. මගේ දුවේ, ඒ පොරොන්දුව කඩන්න නම් මට බැහැ.”+
2 පුරුෂයෙක් යෙහෝවා වන මට යම් භාරයක් වුණොත්+ එහෙමත් නැත්නම් යම් දෙයක් කරන්නේ නැහැ කියලා දිවුරලා පොරොන්දු වුණොත්+ ඔහු ඒ භාරය නැත්නම් පොරොන්දුව කඩ නොකළ යුතුයි.+ ඔහු කියපු දේවල් ඒ විදිහටම ඉටු කළ යුතුයි.+
35 එයාව දැක්කාම යෙප්තා එයාගේ ඇඳුම් ඉරාගෙන මෙහෙම කිව්වා. “අනේ මගේ දුවේ! මට දැනෙන දුක විස්තර කරන්න වචන නෑ. මට ඔයාව මෙහෙන් යවන්න වෙනවා. මං යෙහෝවාට පොරොන්දුවක් වුණා. මගේ දුවේ, ඒ පොරොන්දුව කඩන්න නම් මට බැහැ.”+