ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 98:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  2 තමන් ගැලවීම ලබා දෙන විදිහ ගැන යෙහෝවා දැනුම් දීලා තියෙනවා.+

      ඔහු තමන්ගේ ධර්මිෂ්ඨකම ජාතීන්ට පෙන්වලා තියෙනවා.+

  • යෙසායා 49:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  6 ඔහු මෙහෙම කිව්වා. “ඔබව මගේ සේවකයා විදිහට පත් කළේ

      යාකොබ්ගේ ගෝත්‍ර ආපහු ගොඩනඟන්න,

      ඊශ්‍රායෙල්වරු අතරේ ආරක්ෂා කරපු අයව ආපහු ගේන්න විතරක් නෙමෙයි.

      මම ඔබව ජාතීන්ට ආලෝකයක් විදිහටත් දුන්නා.+

      එහෙම කළේ පොළොවේ ඈත කෙළවරවල ඉන්න අයටත් මං දෙන ගැලවීම ලබාගන්න පුළුවන් වෙන්නයි.”+

  • ලූක් 2:30, 31
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 30 මොකද මිනිස්සුන්ව ගලවගන්න+ ඔබ එවපු කෙනාව ඇස් දෙකෙන්ම දකින්න මට පුළුවන් වුණා. 31 ඔබ එවපු ඒ කෙනාව හැමෝටම දකින්න ඔබ අවස්ථාව දීලා තියෙනවා.+

  • ක්‍රියා 28:28
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 28 ඉතින් ඔයාලා මේ දේ හිතට ගන්න. දෙවියන් ගැලවීම ලබා දෙන විදිහ ගැන පණිවිඩය දැන් වෙනත් ජාතීන්ටත් දන්වලයි තියෙන්නේ.+ එයාලා නම් ඒකට අනිවාර්යයෙන්ම ඇහුම්කන් දෙයි.”+

  • තීතස් 2:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 දෙවියන්ගේ මහත් කරුණාව හැමෝටම පැහැදිලිව දකින්න තියෙනවා. ඒ කරුණාව නිසා හැම පසුබිමකම ඉන්න අයට ගැලවෙන්න අවස්ථාව ලැබෙනවා.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න