ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 7:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 දුෂ්ටකම් හිතේ පෝෂණය කරන කෙනෙක් ඉන්නවා.

      ඔහු නපුර හිතේ පිළිසිඳගෙන බොරුව උපදවයි.+

  • ගීතාවලිය 7:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 ඔහු කරපු නපුර ඔහු පිටටම එයි.+

      ඔහුගේ මැරවරකම්වල ප්‍රතිඵල ඔහුටම විඳින්න වෙයි.

  • ගීතාවලිය 37:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  7 යෙහෝවා පියවර ගන්න කල්

      නිහඬව* බලාගෙන ඉන්න.+

      දුෂ්ටයාගේ සැලසුම් සාර්ථක වෙනවා දැක්කත්

      ඒ ගැන කේන්ති ගන්න එපා.+

  • හිතෝපදේශ 5:22
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 22 දුෂ්ටයා කරන වැරදි එයාටම උගුලක් වෙයි.

      එයාගේ වැරදි හරියට එයාව බැඳලා හිර කරලා තියාගන්න ලණු වගේ.+

  • හිතෝපදේශ 26:27
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 27 අනුන්ට වළක් කපන කෙනා ඒ වළටම වැටෙයි.

      කෙනෙක් ගලක් පෙරළුවොත් ඒ ගල ආයෙත් ඇවිත් එයාවම යට කරගෙන යයි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න