ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 42:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  2 පිපාසයෙන් ඉන්න කෙනෙක් වතුර හොයාගෙන යනවා වගේ

      ජීවමාන දෙවියන් ළඟට යන්න මමත් ඉන්නේ නොඉවසිල්ලෙන්.+

      අනේ දෙවියනි, මට ඔබ ඉස්සරහට එන්න ලැබෙන්නේ කවදාද?+

  • ගීතාවලිය 84:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  2 යෙහෝවාගේ කූඩාරමේ මළුවට යන්න මට තියෙන ආශාව මොන තරම්ද!+

      එහෙට යන්න ලැබෙන කල් මං බලන් ඉන්නේ නොඉවසිල්ලෙන්.

      බලන් ඉඳලාම මම හෙම්බත් වෙලා!

      මගේ මුළු හදවතින්ම, මුළු ශක්තියෙන්ම ජීවමාන දෙවියන්ට ප්‍රීති ඝෝෂා නඟනවා.

  • යෙසායා 26:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  9 රාත්‍රියේදී මම මුළු හදවතින්ම ඔබ ළඟට එන්න ආසාවකින් ඉන්නවා.

      මම ලොකු ආසාවකින් ඔබව හොයාගෙන එනවා.+

      මොකද ඔබ පොළොව විනිශ්චය කරද්දී

      දේශයේ ඉන්න අය හරි දේ කරන්න ඉගෙනගනියි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න