යෙරෙමියා 10:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 ඒත් යෙහෝවා ඇත්තටම දෙවියන්. ජීවමාන දෙවියන් ඔහුයි.+ සදාකාල රජත් ඔහුයි.+ ඔහුගේ කේන්තිය නිසා පොළොව දෙදරුම් කනවා.+කිසිම ජාතියකට ඔහුගේ කේන්තිය දරාගන්න බැහැ. නාහුම් 1:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 දෙවියන්ගේ උදහසට මුහුණ දෙන්න පුළුවන් කාටද?+ ඔහුගේ දැවෙන කෝපය දරාගන්න පුළුවන් කාටද?+ ඔහු තමන්ගේ කෝපය ගින්නක් වගේ පිට කරයි.ඔහු නිසා පර්වත පවා සුනුවිසුනු වෙලා යයි.
10 ඒත් යෙහෝවා ඇත්තටම දෙවියන්. ජීවමාන දෙවියන් ඔහුයි.+ සදාකාල රජත් ඔහුයි.+ ඔහුගේ කේන්තිය නිසා පොළොව දෙදරුම් කනවා.+කිසිම ජාතියකට ඔහුගේ කේන්තිය දරාගන්න බැහැ.
6 දෙවියන්ගේ උදහසට මුහුණ දෙන්න පුළුවන් කාටද?+ ඔහුගේ දැවෙන කෝපය දරාගන්න පුළුවන් කාටද?+ ඔහු තමන්ගේ කෝපය ගින්නක් වගේ පිට කරයි.ඔහු නිසා පර්වත පවා සුනුවිසුනු වෙලා යයි.