ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 රාජාවලිය 24:12, 13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 ඉතින් යූදාවල රජ වුණ යෙහෝයාකින් එයාගේ අම්මායි, සේවකයනුයි, අධිපතීනුයි, උසස් නිලධාරීනුයි+ එක්ක බැබිලෝනියේ රජ ළඟට ගිහින් එයාට යටත් වුණා.+ බැබිලෝනියේ රජ පාලනය කරපු අටවෙනි අවුරුද්දේදී එයා යෙහෝයාකින්ව වහලෙක් විදිහට අරගෙන ගියා.+ 13 එයා යෙහෝවා දෙවියන්ගේ ගෘහයේ සහ රජමාලිගාවේ තිබුණ හැම වස්තුවක්ම අරන් ගියා.+ ඊශ්‍රායෙල්වරුන්ගේ රජ වුණ සලමොන් යෙහෝවා දෙවියන්ගේ ගෘහය වෙනුවෙන් හදපු රත්තරන් භාණ්ඩ හැම එකක්ම එයා කෑලිවලට කැපුවා.+ මේ හැම දෙයක්ම යෙහෝවා කියලා තිබුණ විදිහටම වුණා.

  • ගීතාවලිය 74:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  3 සම්පූර්ණයෙන්ම විනාශ වෙලා පාළුවට ගිය තැන්වලට ගිහින් බලන්න.+

      ශුද්ධස්ථානයේ තිබුණ හැම දේම සතුරා නැති නාස්ති කරලා.+

  • ගීතාවලිය 74:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  7 ඔබේ ශුද්ධස්ථානයට ගිනි තිබ්බා.+

      ඔබේ නම දරන ශුද්ධ කූඩාරම බිමට ඇදලා දාලා ඒකට අගෞරව කළා.

  • විලාප ගී 1:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 සතුරා ඇගේ හැම වස්තුවක්ම පැහැරගත්තා.+

      ජාතීන් දේවමාලිගාවට ඇතුල් වෙනවා ඇය දැක්කා.+

      ඔබේ සෙනඟ අතරට එන්න ඔබ අවසර දුන්නේ නැති ජාතීන් ඇතුල් වෙනවා ඇය දැක්කා.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න