යෙරෙමියා 10:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 ඔබව ගණන් ගන්නේ නැති ජාතීන් පිටටත්ඔබේ නම කියලා කන්නලව් කරන්නේ නැති ගෝත්‍ර පිටටත් ඔබේ කේන්තිය පිට කරන්න.+ මොකද ඔවුන් යාකොබ්ව ගිලලා දැම්මා.+ඔහු නැත්තටම නැති වෙලා යන විදිහට ඔවුන් ඔහුව ගිලලා දැම්මා.+ඔවුන් ඔහුගේ මව්බිම පාළු කළා.+
25 ඔබව ගණන් ගන්නේ නැති ජාතීන් පිටටත්ඔබේ නම කියලා කන්නලව් කරන්නේ නැති ගෝත්‍ර පිටටත් ඔබේ කේන්තිය පිට කරන්න.+ මොකද ඔවුන් යාකොබ්ව ගිලලා දැම්මා.+ඔහු නැත්තටම නැති වෙලා යන විදිහට ඔවුන් ඔහුව ගිලලා දැම්මා.+ඔවුන් ඔහුගේ මව්බිම පාළු කළා.+