ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 15:9, 10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  9 සතුරා මෙහෙම කිව්වා. ‘මම එයාලාගේ පස්සෙන් ගිහින් එයාලව අල්ලගන්නවා.

      මට ඕනෙ හැම දේම මං පැහැරගන්නවා. කැමති කැමති අය එක්ක මං ඒවා බෙදාගන්නවා.

      මගේ කඩුවෙන් සතුරන්ව විනාශ කරනවා.’+

      10 ඔබ මුහුදට පිම්බාම ඒකෙන් නැඟුණ ජල කඳට ඔවුන් යට වෙලා ගියා.+

      මහ මුහුදට වැටුණ ඊයම් වගේ ඔවුන් මුහුදු පතුලටම කිඳා බැස්සා.

  • 1 සාමුවෙල් 2:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  3 හැම දේම දන්න දෙවියන් යෙහෝවායි.+

      මිනිසුන් කරන හැම දෙයක්ම සාධාරණව විනිශ්චය කරන්නෙත් ඔහුයි.

      ඒ නිසා උඩඟු විදිහට කතා කරන්න එපා.

      අහංකාර වචනයක්වත් කියන්න එපා.

  • එසකියෙල් 28:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 “මනුෂ්‍ය පුත්‍රය, තීර්වල නායකයාට මෙහෙම කියන්න. ‘ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා මෙහෙම කියනවා.

      “ඔබ උඩඟු වෙලා+ කිව්වා ‘මම දෙවි කෙනෙක්.

      මම මුහුද මැද තියෙන දෙවි කෙනෙක්ගේ සිංහාසනයේ ඉඳගෙන ඉන්නේ’+ කියලා.

      ඔබ දෙවි කෙනෙක් කියලා හිතාගෙන හිටියාට

      ඔබ දෙවි කෙනෙක් නෙමෙයි. නිකම්ම නිකම් මනුස්සයෙක්.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න