යෙරෙමියා 50:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 “ඒ දවස්වලදී ඊශ්‍රායෙල්ගේ වරද ගැන හෙව්වත්කාටවත් කිසිම දෙයක් හොයාගන්න බැරි වෙයි” කියලා යෙහෝවා කියනවා.“යූදා කරපු වැරදිත් හොයාගන්න බැරි වෙයි.මොකද මං ජීවත් වෙන්න ඉඩ දීපු අයට මම සමාව දෙනවා.”+ මීකා 7:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 දෙවියනි, ඔබ වගේ තවත් දෙවි කෙනෙක් ඉන්නවාද?ඔබේ උරුමය වන ඔබේ සෙනඟගෙන් ඉතුරු වුණ අයගේ+ වරදට ඔබ සමාව දෙනවා. ඔවුන්ගේ වැරදි අමතක කරලා දානවා.+ඔබ හැමදාමත් කේන්තිය හිතේ තියාගෙන ඉන්නේ නැහැ.මොකද ඔබ නොසැලෙන ආදරයට ප්‍රිය කරන දෙවි කෙනෙක්.+
20 “ඒ දවස්වලදී ඊශ්‍රායෙල්ගේ වරද ගැන හෙව්වත්කාටවත් කිසිම දෙයක් හොයාගන්න බැරි වෙයි” කියලා යෙහෝවා කියනවා.“යූදා කරපු වැරදිත් හොයාගන්න බැරි වෙයි.මොකද මං ජීවත් වෙන්න ඉඩ දීපු අයට මම සමාව දෙනවා.”+
18 දෙවියනි, ඔබ වගේ තවත් දෙවි කෙනෙක් ඉන්නවාද?ඔබේ උරුමය වන ඔබේ සෙනඟගෙන් ඉතුරු වුණ අයගේ+ වරදට ඔබ සමාව දෙනවා. ඔවුන්ගේ වැරදි අමතක කරලා දානවා.+ඔබ හැමදාමත් කේන්තිය හිතේ තියාගෙන ඉන්නේ නැහැ.මොකද ඔබ නොසැලෙන ආදරයට ප්‍රිය කරන දෙවි කෙනෙක්.+