ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 32:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 ආරොන් එයාලා ගෙනාපු රත්තරන් ආභරණ* අරගෙන ඒවාවලින් වස්සෙක්ගේ රූපයක් හැදුවා.*+ ඊටපස්සේ එයාලා අතරේ හිටපු සමහරු රූපය පෙන්නලා මෙහෙම කිව්වා. “ඊශ්‍රායෙල් ජනයෙනි, මේ තමයි ඔයාලව ඊජිප්තුවෙන් ගෙනාපු ඔයාලාගේ දෙවියන්.”+

  • ද්විතීය කතාව 9:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 ඊටපස්සේ යෙහෝවා මට මෙහෙම කිව්වා. ‘ඉක්මන් කරන්න. දැන් කන්දෙන් බැහැලා යන්න. ඔයා ඊජිප්තුවේ ඉඳන් එක්කගෙන ආපු ඔයාගේ සෙනඟ රූපයක්*+ හදාගෙන හරිම දුෂ්ට දෙයක් කරනවා.+ මං අණ කරපු දේවල් එයාලට කොච්චර ඉක්මනට අමතක වෙලාද!’

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න