ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 135:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  7 ඔහු පොළොවේ හතර කොනෙන්ම වලාකුළු* ඉහළට නඟින්න සලස්වනවා.

      ඔහු වැස්සත් එක්ක අකුණු සැර එවනවා.*

      ඔහුගේ ගබඩාවලින් හුළං හමා එන්න සලස්වනවා.+

  • යෙරෙමියා 10:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 ඔහු හඬ නඟද්දී අහසේ ජලය කැලඹෙයි.+

      ඔහු පොළොවේ හතර කොනෙන්ම වලාකුළු* ඉහළට නඟින්න සලස්වනවා.+

      ඔහු වැස්සත් එක්ක අකුණු සැර එවනවා.*

      ඔහුගේ ගබඩාවලින් හුළං හමාගෙන එන්න සලස්වනවා.+

  • යෝනා 1:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 ඊටපස්සේ යෙහෝවා මුහුද දිහාවට තද හුළඟක් හමන්න සැලැස්සුවා. ඒ නිසා නැව ගිලෙන්න යන තරම් මහ කුණාටුවක් ඇති වුණා.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න