ගීතාවලිය 8:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 අපේ ස්වාමීන් වන යෙහෝවා දෙවියනි,ඔබේ නම මොන තරම් ශ්‍රේෂ්ඨද කියලා පොළොව පුරාම දැකගන්න පුළුවන්.ඔබ ඔබේ තේජස මුළු අහස්තලයටත් වඩා ඉහළින් තැබුවා.*+ ගීතාවලිය 57:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 දෙවියනි, ඔබ මොන තරම් ශ්‍රේෂ්ඨ දෙවි කෙනෙක්ද කියලාස්වර්ගය පුරාම දකින්න සලස්වන්න!ඔබේ තේජස පොළොව පුරාම විහිදුවන්න!+ ගීතාවලිය 57:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 දෙවියනි, ඔබ මොන තරම් ශ්‍රේෂ්ඨ දෙවි කෙනෙක්ද කියලාස්වර්ගය පුරාම දකින්න සලස්වන්න! ඔබේ තේජස පොළොව පුරාම විහිදුවන්න!+
8 අපේ ස්වාමීන් වන යෙහෝවා දෙවියනි,ඔබේ නම මොන තරම් ශ්‍රේෂ්ඨද කියලා පොළොව පුරාම දැකගන්න පුළුවන්.ඔබ ඔබේ තේජස මුළු අහස්තලයටත් වඩා ඉහළින් තැබුවා.*+
5 දෙවියනි, ඔබ මොන තරම් ශ්‍රේෂ්ඨ දෙවි කෙනෙක්ද කියලාස්වර්ගය පුරාම දකින්න සලස්වන්න!ඔබේ තේජස පොළොව පුරාම විහිදුවන්න!+
11 දෙවියනි, ඔබ මොන තරම් ශ්‍රේෂ්ඨ දෙවි කෙනෙක්ද කියලාස්වර්ගය පුරාම දකින්න සලස්වන්න! ඔබේ තේජස පොළොව පුරාම විහිදුවන්න!+