ගීතාවලිය 20:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 යෙහෝවා තමන් අභිෂේක කරපු තැනැත්තාව ගලවගන්නවා කියලා මම දැන් දන්නවා.+ දෙවියන් තමන්ගේ ශුද්ධස්ථානය වන ස්වර්ගයේ ඉඳන් ඔහුට උත්තර දෙනවා.තමන්ගේ දකුණතින් පුදුම දේවල් කරලා ගැලවීම* ලබා දෙනවා.+ ගීතාවලිය 60:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 එතකොට ඔබ ආදරේ කරන අයට බේරෙන්න පුළුවන් වෙයි.දෙවියනි, අපිට උත්තර දීලා ඔබේ දකුණතින් අපිව ගලවගන්න.+
6 යෙහෝවා තමන් අභිෂේක කරපු තැනැත්තාව ගලවගන්නවා කියලා මම දැන් දන්නවා.+ දෙවියන් තමන්ගේ ශුද්ධස්ථානය වන ස්වර්ගයේ ඉඳන් ඔහුට උත්තර දෙනවා.තමන්ගේ දකුණතින් පුදුම දේවල් කරලා ගැලවීම* ලබා දෙනවා.+