ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 18:35
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 35 ඔබේ පලිහෙන් ඔබ මාව ආරක්ෂා කරනවා.+

      ඔබේ දකුණතින් මාව උසුලනවා.

      ඔබ නිහතමානී නිසා ඔබ මාව ගෞරවයට පත් කරනවා.+

  • ගීතාවලිය 21:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  8 ඔබේ සතුරන් හැමෝම ඔබේ අතට හසු වෙයි.

      ඔබට වෛර කරන අය ඔබේ දකුණතට හසු වෙයි.

  • ගීතාවලිය 108:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  6 එතකොට ඔබ ආදරේ කරන අයට බේරෙන්න පුළුවන් වෙයි.

      දෙවියනි, මට උත්තර දීලා ඔබේ දකුණතින් අපිව ගලවගන්න.+

  • ගීතාවලිය 118:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 ගැලවීම ලබාගත්ත* අයගේ ප්‍රීති ඝෝෂා හඬ

      ධර්මිෂ්ඨයන්ගේ කූඩාරම්වලින් ඇහෙනවා.

      මොකද යෙහෝවා තමන්ගේ දකුණතින් බලවත් දේවල් කරලා තියෙනවා.+

  • යෙසායා 41:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 බය වෙන්න එපා. මම ඔබ එක්කම ඉන්නවා.+

      කලබල වෙන්න එපා. මොකද ඔබේ දෙවියන් මමයි.+

      මම ඔබව ශක්තිමත් කරනවා. ඔබට උදව් කරනවා.+

      යුක්තිය ඉටු කරන මගේ දකුණතින් මම ඔබව අල්ලගන්නවා. ඔබව කොහොමටවත් අත්හරින්නේ නැහැ.’

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න