ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 සාමුවෙල් 2:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  5 කාලා බීලා තෘප්තිමත්ව හිටපු අය දැන් කෑම හොයාගන්න කුලී වැඩ කරනවා.

      ඒත් බඩගින්නේ හිටිය අයට ආයේ කවදාවත් බඩගින්නේ ඉන්න වෙන්නේ නැහැ.+

      දරුවෝ නැති කාන්තාවට දැන් දරුවෝ හත්දෙනෙක් ඉන්නවා.+

      ඒත් දරුවන් හුඟදෙනෙක් බිහි කරපු ස්ත්‍රිය දැන් තනි වෙලා.*

  • යෙසායා 54:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 54 “දරුවන් බිහි නොකළ වඳ ස්ත්‍රිය, ප්‍රීති ඝෝෂා නඟන්න!+

      කවදාවත් ප්‍රසව වේදනා නොවිඳපු තැනැත්තිය,+ සතුටු වෙන්න! සතුටින් කෑගහන්න!+

      මොකද ස්වාමිපුරුෂයෙක්* ඉන්න ස්ත්‍රියට වඩා

      අත්හැරපු ස්ත්‍රියට බොහෝ පුතුන්* ඉන්නවා”+ කියලා යෙහෝවා දෙවියන් කියනවා.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න