යෙරෙමියා 49:28 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 බැබිලෝනියේ රජ වන නෙබුකද්නෙෂර්* පහර දුන්න කේදාර් සහ හාෂොර්වල රාජ්‍යයන් ගැන යෙහෝවාගේ පණිවිඩය මේකයි. “දැන් නැඟිටින්න! කේදාර්වලට+ යන්න.නැඟෙනහිර දිශාවේ පුතුන්ව විනාශ කරන්න.
28 බැබිලෝනියේ රජ වන නෙබුකද්නෙෂර්* පහර දුන්න කේදාර් සහ හාෂොර්වල රාජ්‍යයන් ගැන යෙහෝවාගේ පණිවිඩය මේකයි. “දැන් නැඟිටින්න! කේදාර්වලට+ යන්න.නැඟෙනහිර දිශාවේ පුතුන්ව විනාශ කරන්න.