ගීතාවලිය 36:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 ඔබව හඳුනන අයට හැමදාටම ඔබේ නොසැලෙන ආදරය පෙන්වන්න.+හරි දේ කරන අයට දිගටම ඔබේ ධර්මිෂ්ඨකම දකින්න සලස්වන්න.+ ගීතාවලිය 73:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 73 දෙවියන් ඊශ්‍රායෙල් සෙනඟ වෙනුවෙන් මොන තරම් යහපත් දේවල් කරලා තියෙනවාද!පවිත්‍ර හිතක් තියෙන අය වෙනුවෙන් ඔහු කරලා තියෙන දේවල් ගණන් කරන්න බැරි තරම්!+
10 ඔබව හඳුනන අයට හැමදාටම ඔබේ නොසැලෙන ආදරය පෙන්වන්න.+හරි දේ කරන අයට දිගටම ඔබේ ධර්මිෂ්ඨකම දකින්න සලස්වන්න.+
73 දෙවියන් ඊශ්‍රායෙල් සෙනඟ වෙනුවෙන් මොන තරම් යහපත් දේවල් කරලා තියෙනවාද!පවිත්‍ර හිතක් තියෙන අය වෙනුවෙන් ඔහු කරලා තියෙන දේවල් ගණන් කරන්න බැරි තරම්!+