ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 ලේකම් 7:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 බිමට ගල් අතුරලා තිබ්බ තැන හිටපු ඊශ්‍රායෙල්වරු හැමෝම ස්වර්ගයෙන් ආපු ගින්නත් ගෘහයට උඩින් තිබ්බ යෙහෝවාගේ තේජසත් දැක්කා. ඒක දැක්ක ගමන්ම එයාලා දණින් වැටිලා ඔළුව පහත් කරලා යෙහෝවාට ස්තුති කළා. “මොකද ඔහු යහපත්. ඔහුගේ ඉමහත් ආදරේ කවදාවත් වෙනස් වෙන්නේ නැහැ.”

  • 2 ලේකම් 20:21
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 21 සෙනඟගේ අදහස් ගත්තාට පස්සේ යෙහෝෂපාට් යෙහෝවාට ප්‍රශංසා ගී ගායනා කරන්න පිරිසක්ව තේරුවා.+ එයාලව තේරුවේ ශුද්ධ ඇඳුම් ඇඳලා හමුදාව ඉස්සරහින් මේ විදිහට ගායනා කරකර යන්නයි. “යෙහෝවාට ස්තුති කරන්න. මොකද ඔහුගේ ඉමහත් ආදරේ කවදාවත් වෙනස් වෙන්නේ නැහැ.”+

  • ගීතාවලිය 106:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 106 ජනයෙනි, යාහ්ට ප්‍රශංසා කරන්න!*

      යෙහෝවාට ස්තුති කරන්න. මොකද ඔහු යහපත්.+

      ඔහුගේ ඉමහත් ආදරේ කවදාවත් වෙනස් වෙන්නේ නැහැ.+

  • ගීතාවලිය 107:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 107 යෙහෝවාට ස්තුති කරන්න. මොකද ඔහු යහපත්.+

      ඔහුගේ ඉමහත් ආදරේ* කවදාවත් වෙනස් වෙන්නේ නැහැ.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න