ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 9:23
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 23 මෝසෙස් එයාගේ සැරයටිය අහස දිහාවට දික් කළාම යෙහෝවා ගිගුරුම් සහ අකුණු සැර මැද හිම කැට වර්ෂාවක් ඇද හැලෙන්න සැලැස්සුවා. ඒ විදිහට යෙහෝවා දෙවියන් ඊජිප්තු දේශයට ලොකු හිම කැට වර්ෂාවක් ගෙනාවා.

  • ගීතාවලිය 107:25
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 25 ඔහු අණ දෙද්දී දරුණු කුණාටුවක් ඇති වෙලා,+

      රළ පහර ඉහළට නැඟ එන විදිහ ඔවුන් දකිනවා.

  • යෙසායා 30:30
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 30 යෙහෝවා ඇවිළෙන ගිනි ජාලාවකුත්+

      ධාරානිපාත වැස්සක්,+ කුණාටුවක් සහ හිම කැට වර්ෂාවකුත්+ එක්ක

      ඔහුගේ තේජවත් හඬ+ ඇහෙන්න සලස්වයි.

      මහත් කේන්තියකින් පහර දෙද්දී+ ඔහු තමන්ගේ අත දකින්න සලස්වයි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න