සලමොන්ගේ ගීතිකාව 6:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 “මම පලතුරු ගස් පිරුණු උයනට ගියා.+නිම්නයේ දලු දාලා තියෙන ගස් වැල් බලන්න ගියා.මිදිවැලේ දලු ලියලලා* තියෙනවාද කියලත්දෙළුම් ගස්වල මල් පීදිලා තියෙනවාද කියලත් බලන්න මම ගියා.
11 “මම පලතුරු ගස් පිරුණු උයනට ගියා.+නිම්නයේ දලු දාලා තියෙන ගස් වැල් බලන්න ගියා.මිදිවැලේ දලු ලියලලා* තියෙනවාද කියලත්දෙළුම් ගස්වල මල් පීදිලා තියෙනවාද කියලත් බලන්න මම ගියා.