සලමොන්ගේ ගීතිකාව 6:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 “මම කජු ගස්* උයනට ගියෙමි.+ නිම්නයේ ඇති ගස්වල මල් පොහොට්ටු පිපී ඇද්දැයි බැලීමටත්+ මිදිවැල දලු ලා, දෙළුම් ගස්වල මල් පීදී ඇද්දැයි බැලීමටත්+ මම ගියෙමි.
11 “මම කජු ගස්* උයනට ගියෙමි.+ නිම්නයේ ඇති ගස්වල මල් පොහොට්ටු පිපී ඇද්දැයි බැලීමටත්+ මිදිවැල දලු ලා, දෙළුම් ගස්වල මල් පීදී ඇද්දැයි බැලීමටත්+ මම ගියෙමි.