-
යෙසායා 18:5ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
5 මල් වැටිලා ගිහින් ඉදීගෙන එන මිදිපල නෙළාගන්න කලින්,
ඒ අස්වැන්න නෙළාගන්න කලින්
දෑකැත්තකින් මිදි රිකිලි කපලා දානවා.
වැල එතිලා උඩට යන්න නොදී ඒක කපලා දානවා.
-