ගීතාවලිය 62:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 මනුෂ්‍යයන් නිකම්ම නිකම් හුස්ම පොදක් වගේ.ඔවුන්ව තරාදියක දාලා මැන්නොත් හුස්ම පොදක් තරම්වත් බර නැහැ!+ ඔවුන් ගැන විශ්වාසය තියන එක මොන තරම් මෝඩකමක්ද!+
9 මනුෂ්‍යයන් නිකම්ම නිකම් හුස්ම පොදක් වගේ.ඔවුන්ව තරාදියක දාලා මැන්නොත් හුස්ම පොදක් තරම්වත් බර නැහැ!+ ඔවුන් ගැන විශ්වාසය තියන එක මොන තරම් මෝඩකමක්ද!+