ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙසායා 48:20
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 20 බැබිලෝනියෙන් අයින් වෙලා යන්න!+

      කල්දිවරුන්ගෙන් පලා දුවන්න!

      ප්‍රීති ඝෝෂා නඟමින් ඒ ගැන දැනුම් දෙන්න. ඒ ගැන ප්‍රකාශ කරන්න.+

      පොළොවේ හතර දිශාවටම ඒ ගැන දන්වන්න.+

      මෙහෙම කියන්න. “යෙහෝවා ඔහුගේ සේවකයා වන යාකොබ්ව මුදවගත්තා.+

  • යෙරෙමියා 50:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  8 “බැබිලෝනියෙන් පලා යන්න.

      රැළේ ඉදිරියෙන්ම යන සතුන් වගේ

      කල්දිවරුන්ගේ දේශයෙන් එළියට යන්න.+

  • යෙරෙමියා 51:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  6 බැබිලෝනියෙන් පලා යන්න.

      ජීවිතේ බේරගන්න පලා යන්න.+

      ඇගේ වැරදි නිසා විනාශ වෙන්න එපා.

      මොකද යෙහෝවා ඇයට දඬුවම් කරන කාලය ඇවිල්ලා.

      ඇය කරපු දේවල්වලට හරියන දඬුවම ඔහු ඇයට දෙනවා.+

  • සෙකරියා 2:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 “පොළොවේ හතර දිශාවට මං විසුරුවාහැරපු ජනයෙනි, ආයෙත් එන්න”+ කියලා යෙහෝවා කියනවා.

      “උතුරු දේශයෙන් පිට වෙලා ඉක්මනින්ම එන්න.”+ එහෙම කියන්නේ යෙහෝවා දෙවියන්.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න