ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙසායා 40:19
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 19 මනුෂ්‍යයෙක් රූපයක් හදයි.

      රන්කරුවා ඒක රනින් ආලේප කරයි.+

      ඔහු ඒක රිදී මාලවලින් සරසයි.

  • යෙසායා 41:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  7 ඉතින් කර්මාන්තකරු කම්මල්කරුව ශක්තිමත් කරනවා.+

      ලෝහය මිටියෙන් තළලා මට්ටම් කරන කෙනා

      කිණිහිරෙන් ලෝහය හැඩ කරන කෙනාව ශක්තිමත් කරනවා.

      “ඔයා ඒක හොඳට පාස්සලා තියෙනවා” කියලා ඔහු කියනවා.

      අන්තිමට රූපය වැටෙන්නේ නැති වෙන්න ඒක ඇණවලින් සවි කරනවා.

  • යෙරෙමියා 10:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  3 ජාතීන්ගේ චාරිත්‍රවල කිසිම තේරුමක් නැහැ.*

      කැලෑවෙන් කපාගන්න ගහකට කරන දේ ගැන හිතන්න.

      කැටයම්කරුවෙක් තමන්ගේ ආයුධවලින් ඒ ගහෙන් යම් දෙයක් හදාගන්නවා.+

  • හොෂෙයා 8:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  6 සමාරිවරුන්ගේ වස්සා සුනුවිසුනු වෙලා යයි.

      මොකද ඒක ඊශ්‍රායෙල් සෙනඟ කරපු නිර්මාණයක්.

      ඒක ඔවුන් හදපු රූපයක් විතරයි.

      ඒකට සැබෑ දෙවියන් කියලා කියන්නේ කොහොමද?

  • ක්‍රියා 17:29
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 29 “අපි දෙවියන්ගේ දරුවන්.+ එහෙමනම් මිනිස්සු හිතින් මවාගෙන ලස්සනට නිර්මාණය කරපු රූපයකට දෙවියන්ව සමාන කරන එක සුදුසුද? රන්, රිදී, ගල් යොදාගෙන හදපු රූපයකට ඔහුව සමාන කරන එක හරියි කියලා ඔයාලා හිතනවාද?+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න