-
යෙරෙමියා 41:2ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
2 කෑම කකා ඉද්දී නෙතනියාගේ පුතා වුණ ඉෂ්මායෙල් සහ එයා එක්ක ආව මිනිස්සු දහදෙනා නැඟිටලා ෂාපාන්ගේ පුතා වුණ අහිකාම්ගේ පුත් ගෙදලියාට කඩුවෙන් පහර දීලා එයාව මරලා දැම්මා. ඒ විදිහට බැබිලෝනියේ රජ දේශය බලාගන්න පත් කරපු කෙනාව ඉෂ්මායෙල් මරලා දැම්මා.
-